Sunday, August 12, 2018

හල්දුම්මුල්ල වල්මීතලාව, හුණුගලාගල කැනීම. ගල්ගුහාව අවුරුදු 6000කට කාල නිර්ණය වී ඇත

හල්දුම්මුල්ල වල්මීතලාව, හුණුගලාගල කැනීම. ගල්ගුහාව අවුරුදු 6000කට කාල නිර්ණය වී ඇත. ධාන්‍ය ඇඹරුම්ගල්, වලන් කෑලි, ලිංග සංකේථ සොයාගැනිනි. අපේ මුතුන් මිත්තන් එදා කෘෂිකාර්මික පරිසරයක් සහිතව ඌවේ ජීවත්වී ඇත. - මහාචාර්ය රාජ් සෝමදේව මහතා සහ කණ්ඩායමේ කැනීමක ප්‍රතිඵලයකි.


Search This Blog