ආශිර්වාද ගාථාවක්

ජයො මුනින්දස්ස සුබොධි මුලෙ
අහෝසි මාරස්ස පරාජ යෝගි
උග්ගෝසු සං දේව ගණා පසන්නා
එතේන සච්චේන ජයස්සු තුයිහං

අප බුදු රජාණන් වහන්සේ ශ්‍රී මහා බෝධි මුලයෙහි දස බිම්බරක් මාර සේනාව පරදවා ශ්‍රී සම්බුද්ධත්වය ලැබූ බව සත්‍යයක් නම්, ඒ සත්‍යයේ බලයෙන් තොප සුවපත් වේවා!...

මේ ගාථවේ අගට ‘‘මයිහං“ යෙදු විට තමාටම ආශිර්වාදයක් ලෙස භාවිතා කළ හැකිය.

Search This Blog