ශ්‍රී ලංකාවේ බදුල්ල කලාපයෙහි රජයේ පාසැල් ලැයිස්තුව දැක්වීමේදී එය බදුල්ල, හාලිඇළ, සොරණතොට, මීගහකිවුල හා කන්දෙකැටිය යන අධ්‍යාපන කොට්ඨාශවලට අදාල රජයේ පාසැල් ලැයිස්තු වශයෙන් දැක්විය හැකිය.
බදුල්ල අධ්‍යාපන කොට්ඨාශය
| පාසැල් නම | පාසැල් ලිපිනය |
| බදුල්ල මධ්‍ය මහා විද්‍යාලය | රත්වත්ත මාවත, බදුල්ල |
අල්-අඩ්හාන් මහා විද්‍යාලය
| බදුල්ල |
| භාරතී මහා විද්‍යාලය | දෙවන සැතපුම් කණුව, පස්සර පාර, බදුල්ල |
| භාරතී කණිෂ්ඨ විද්‍යාලය | දෙවන සැතපුම් කණුව, පස්සර පාර, බදුල්ල |
| කල්ලන් දෙමළ විද්‍යාලය | කල්ලන් වතුයාය බදුල්ල |
| දෙයනගල දෙමළ විද්‍යාලය | ග්ලෙන් ඇල්පින් සමූහය, බදුල්ල |
| ධර්මදූත මධ්‍ය මහා විද්‍යාලය | බදුල්ල |
| ග්ලෙන් ඇල්පින් දෙමළ විද්‍යාලය | බදුල්ල |
| ග්‍රැහැම්ස්ලන්ඩ් දෙමළ විද්‍යාලය. | ග්ලෙන් ඇල්පින් සමූහය, බදුල්ල |
| හම්බවෙල ශ්‍රී සුමංගල විද්‍යාලය | හම්බවෙල ශ්‍රී සුමංගල විද්‍යාලය |
| කලයිවානි දෙමළ විද්‍යාලය | තෙල්බැද්ද, බදුල්ල |
| කැන්දගොල්ල අම්පිටිය මහා විද්‍යාලය | කැන්දගොල්ල, බදුල්ල |
| කැන්දගොල්ල මහා විද්‍යාලය | කැන්දගොල්ල, බදුල්ල |
| ලුම්බිණි විද්‍යාලය | පිංගරාව, බදුල්ල |
| මහපාගල දෙමළ විද්‍යාලය | මහපාගල කොට්ඨාශය, ඌරි සමූහය, පස්සර |
| මොටමල කණිෂ්ඨ විද්‍යාලය | කහටරුප්ප, බදුල්ල |
| නෙළුම්ගම විද්‍යාලය | නෙළුම්ගම, බදුල්ල |
| සරස්වතී කණිෂ්ඨ විද්‍යාලය | දේවාලය පාර, බදුල්ල |
| සරස්වතී මධ්‍ය මහා විද්‍යාලය | මහියංගන පාර, බදුල්ල |
| ශිවනන්ද දෙමළ විද්‍යාලය | ග්ලෙන් ඇල්පින් සමූහය, බදුල්ල |
| සිරිමල්ගොඩ මහා විද්‍යාලය | සිරිමල්ගොඩ, බදුල්ල |
| සිරිසුමන මහා විද්‍යාලය | හිඟුරුගමුව, බදුල්ල |
| ශ්‍රී ධම්මානන්ද මහා විද්‍යාලය | හිඳගොඩ, බදුල්ල |
| ශ්‍රී රාහුල මහා විද්‍යාලය | මයිලගස්තැන්න, බදුල්ල |
| ශ්‍රී රාමක්‍රිෂ්න දෙමළ විද්‍යාලය | වේවැස්ස වතුයාය, බදුල්ල |
| ශ්‍රී රතනපාල විද්‍යාලය | මැදපතන, බදුල්ල |
| ශ්‍රී වානි දෙමළ විද්‍යාලය | තෙල්බැද්ද වතුයාය, මලන්ගමුව කොට්ඨාශය |
| සුජාතා මහා විද්‍යාලය | පහළ රජ වීදිය, බදුල්ල |
| දෙමළ කාන්තා මහා විද්‍යාලය | බදුලුපිටිය පාර, බදුල්ල |
| තෙල්බැද්ද අංක-1 දෙමළ විද්‍යාලය | තෙල්බැද්ද වතු යාය, බදුල්ල |
| උඩවෙල මහා විද්‍යාලය | පස්සර පාර, බදුල්ල |
| උදයරාජ මහා විද්‍යාලය | පුවක්ගොඩමුල්ල, බදුල්ල |
| ඌව මහා විද්‍යාලය | බදුල්ල |
| වල්ලුවාර් දෙමළ විද්‍යාලය | වෙස්ට්මෝර්ලන්ඩ්, තෙල්බැද්ද, බදුල්ල |
| විද්‍යාදීප විද්‍යාලය | විනීතගම, මලන්ගමුව, බදුල්ල |
| විහාරමහාදේවී බාලිකා මහා විද්‍යාලය | බදුල්ල |
| විශාකා බාලිකා මධ්‍ය මහා විද්‍යාලය | බදුල්ල |
| වේවැස්ස අංක-1 දෙමළ විද්‍යාලය | වේවැස්ස සමූහය, බදුල්ල |
| වියදිගුණ විද්‍යාලය | විනීතගම, බදුල්ල |
හාලිඇළ අධ්‍යාපන කොට්ඨාශය
| පාසැල් නම | පාසැල් ලිපිනය |
| අල්-ඉර්ෂාඩ් මධ්‍ය මහා විද්‍යාලය | හාලිඇළ |
| අඹේවෙල මහා විද්‍යාලය | ඇටම්පිටිය |
| අන්තුඩුවවෙල විද්‍යාලය | හාලිඇළ |
| බද්දෙගම මහා විද්‍යාලය | ස්ප්‍රිංවැලි |
| බෝගොඩ මහා විද්‍යාලය | ජංගුල්ල, හාලිඇළ |
| බෝගොඩ ශ්‍රී සුමංගල විද්‍යාලය | ලන්දෙවෙල |
| බෝගොඩතලාව කණිෂ්ඨ විද්‍යාලය | ගලඋඩ, හාලිඇළ |
| චෙල්සි දෙමළ විද්‍යාලය | බණ්ඩාරවෙල |
| දීගල විද්‍යාලය | ඌව දීගල්ල, හාලිඇළ |
| දෙහිවින්න විද්‍යාලය | දෙහිවින්න,ඇටම්පිටිය |
| ඩෙන්සිල් කොබ්බෑකඩුව මහා විද්‍යාලය | හාලිඇළ |
| එලදළුව දෙමළ විද්‍යාලය | හාලිඇළ |
| ඇටම්පිටිය මහා විද්‍යාලය | ඇටම්පිටිය |
| එත්තලගෙදර තක්ෂිලා විද්‍යාලය | එත්තලගෙදර, පට්ටියගෙදර |
| ගවල විද්‍යාලය | ගවල, ඇටම්පිටිය |
| හාළිඇළ දෙමළ විද්‍යාලය | බණ්ඩාරවෙල පාර, හාළිඇළ |
| හාළිඇළ මධ්‍ය මහා විද්‍යාලය | හාළිඇළ |
| හැතැක්ම විද්‍යාලය | හාළිඇළ |
| කන්දන සිරිසීවලී මහා විද්‍යාලය | කන්දන, ස්ප්‍රිංවැලි |
| කටුගහ ශ්‍රී ධම්මාලංකාර විද්‍යාලය | පට්ටියගෙදර |
| කින්රොස් දෙමළ විද්‍යාලය | නෙළුව-බණ්ඩාරවෙල |
| කිරින්ද විද්‍යාලය | පට්ටියගෙදර |
| කොහොවිල්කඳුර විද්‍යාලය | කන්දෙගෙදර |
| කොට්ටගොඩ දෙමළ විද්‍යාලය | ස්ප්‍රිංවැලි |
| කොට්ටගොඩ උදාගම විද්‍යාලය | කොට්ටගොඩ, ස්ප්‍රිංවැලි |
| කුරුකුඩේ සාරිපුත්ත මහා විද්‍යාලය | පට්ටියගෙදර |
| ලුනුගල්ල විද්‍යාලය | නාරංගල, හාළිඇළ |
| මහතැන්න විද්‍යාලය | පට්ටියගෙදර |
| මහවත්තේගම මහා විද්‍යාලය | බදුල්ල |
| මලිත්ත මධ්‍ය මහා විද්‍යාලය | පට්ටියගෙදර |
| මේ මලේ දෙමළ විද්‍යාලය | ස්ප්‍රිංවැලි වතුයාය, ස්ප්‍රිංවැලි |
| මොරගොල්ල දෙමළ විද්‍යාලය | උනුගොල්ල සමූහය, හාළිඇළ |
| මොරතොට විද්‍යාලය | මොරතොට, හාළිඇළ |
| මුගුණුමත විද්‍යාලය | උඩුවර, හාළිඇළ |
| නමලවත දෙමළ විද්‍යාලය | ස්ප්‍රිංවැලි |
| නේපියර් දෙමළ විද්‍යාලය | උඩුවර, දෙමෝදර |
| නෙළුව දෙමළ විද්‍යාලය | බණ්ඩාරවෙල |
| ඌඩුවෙර පහළ දෙමළ විද්‍යාලය | දෙමෝදර |
| ඌඩුවෙර ඉහළ දෙමළ විද්‍යාලය | දෙමෝදර |
| පල්ලෙවෙල විද්‍යාලය | හාළිඇළ |
| පේරහෙට්ටිය විද්‍යාලය | පට්ටියගෙදර |
| ක්වීන්ස්ටවුන් දෙමළ විද්‍යාලය | හාළිඇළ |
| රිල්පොල ධර්මරාජ මහා විද්‍යාලය | රිල්පොල, බදුල්ල |
| රිල්පොල මැදගම මහා විද්‍යාලය | රිල්පොල, බදුල්ල. |
| රූකතැන්න දෙමළ විද්‍යාලය | හාළිඇළ |
| රොසෙට් දෙමළ විද්‍යාලය | හාළිඇළ |
| සෙරන්ඩිබ් දෙමළ විද්‍යාලය | ලන්දෙවෙල, හාළිඇළ |
| ස්ප්‍රිංවැලි දෙමළ විද්‍යාලය | ස්ප්‍රිංවැලි |
| ශ්‍රී ෂන්මුගනන්ද විද්‍යාලය | දික්වැල්ල පහළ කොට්ඨාශය, දික්වැල්ල වතු යාය, හාළිඇළ |
| ශාන්ත ජේම්ස් දෙමළ විද්‍යාලය | හාළිඇළ |
| උඩ දොම්පෙ විද්‍යාලය | හාළිඇළ |
| උඩුවර මහා විද්‍යාලය | උඩුවර, හාළිඇළ |
| උන්ගල්ල දෙමළ විද්‍යාලය | උන්ගල්ල, හාළිඇළ |
| ඌව හයිලන්ඩ්ස් දෙමළ මහා විද්‍යාලය | බණ්ඩාරවෙල |
| ඌව කෙට්ටවෙල දෙමළ විද්‍යාලය | ලන්දවෙල, හාළිඇළ |
| ඌව විද්‍යා විද්‍යාලය | හාළිඇළ |
| විවේකානන්ද දෙමළ විද්‍යාලය | ඇටම්පිටිය |
| වකුම්බුර විද්‍යාලය | ඇටම්පිටිය |
| වෙල්ගොල්ල විද්‍යාලය | දෙමෝදර |
| වැලිකෙමුල්ල මහා විද්‍යාලය | බදුල්ල |
| වැල්ලෙවෙල පේමානන්ද විද්‍යාලය | ඇටම්පිටිය |
| වේපස්සවෙල සිරිනිවාස මහා විද්‍යාලය | පට්ටියගෙදර |
| වේතලාව ප්‍රාථමික විද්‍යාලය | පට්ටියගෙදර |
| වේවැල්හින්න විද්‍යාලය | රිල්පොල |
| වෙයිවැල්හෙන්න දෙමළ විද්‍යාලය | වෙයිවැල්හෙන්න |
| යෙල්වෙටන් දෙමළ විද්‍යාලය | බෝගහමැදිත්ත, හාළිඇළ |
සොරණතොට අධ්‍යාපන කොට්ඨාශය
| පාසැල් නම | පාසැල් ලිපිනය |
| බටුයාය විද්‍යාලය | එගොඩවෙල, බදුල්ල |
| බුදුගේකන්ද මහා විද්‍යාලය | බුදුගේකන්ද, තැන්නපංගුව, බදුල්ල |
| කොබෝ දෙමළ විද්‍යාලය | කොබෝ කොට්ඨාශය, තෙල්බැද්ද වතුයාය, බදුල්ල |
| එගොඩවෙල මහා විද්‍යාලය | එගොඩවෙල, බදුල්ල |
| හුඹහමඩ කණිෂ්ඨ විද්‍යාලය | කැන්දගොල්ල, බදුල්ල |
| කන්දෙගෙදර මධ්‍ය මහා විද්‍යාලය | කන්දෙගෙදර, හාළිඇළ |
| කීනකැලේ දෙමළ විද්‍යාලය | කන්දෙගෙදර, බදුල්ල |
| කිරිඔරුව පිරිමි විද්‍යාලය | කිරිඔරුව, කන්දෙගෙදර |
| කොහන කණිෂ්ඨ විද්‍යාලය | කොහන, පතනවත්ත, බදුල්ල |
| කොස්ගොල්ල මහා විද්‍යාලය | කොස්ගොල්ල, තිඹිරිගස්පිටිය, බදුල්ල |
| කුට්ටියගොල්ල මහා විද්‍යාලය | කුට්ටියගොල්ල, බදුල්ල |
| මීගහවෙල කණිෂ්ඨ විද්‍යාලය | සොරණතොට, බදුල්ල |
| මුත්තෙට්ටුවගම පිරිමි විද්‍යාලය | මුත්තෙට්ටුවගම, කන්දෙගෙදර |
උපුටා ගැනීම - http://si.wikipedia.org
No comments:
Post a Comment