Friday, May 30, 2014

චෙනිත දුල්වන් පුතුට ඔබේ උදව් අවශ්‍යයි - Attention Please

දයාබර ඔබ සැම වෙත,

වයස අවුරුදු 3ක් පිරුණු චෙනිත දුල්වන් මේ පුංචි පුතා ඉපදුණු මොහොතේ සිට වැඩීමේ දුර්වලතාවයකින් පෙලේ. ඔහුගේ වයසට සරිලන බරින් යුක්ත නොවීම නිසා කොළඹ රිජ්වේ ආර්්‍යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය නවෝදා අතපත්තු වෛද්‍යතුමියගෙන් මේ වන විටත් ප්‍රතිකාර ලබාමින් සිටී. එමෙන්ම ඔහුට ශෛල්‍යකර්මයක් කිරීමටද වෛද්‍යවරුන් නිර්දේශ කොට ඇත. ඔහුගේ සෞඛ්‍ය තත්වය යතා තත්වයට පත් කරගැනීමට ඔහුගේ දෙමාපියන්ට පිහිටක් වන්නට ඔබටත් හැකි නම් එය ඔබ කරගන්නාවූ මහගු පුණ්‍යකර්මයකි.

නො.278, මහවැලි නිවාස, මහවැලි කඳවුර, දෙහිඅත්තකණ්ඩිය.
දුරකථන අංකය - 0788858262, අසංක ඉදුනිල්
8160058933 කොමර්ෂල් බැංකුව, බදුල්ල - එච් එම් ඒ ඉදුනිල්


Dear All,

Chenitha Dulwan Son needs your help for his medicine. He is slowly growing and he is not completed his weight for his age. He is having physically difficulties to maintain his body control. He is treating by Dr. Nawoda Athapaththu, Lady Richway, Colombo. He needs to face for a surgery also. Please help him, His parents needs your attention.

No. 278 Mahaweli Quarters, Mahaweli Camp Dehiaththakandiya.
0788858262 - Asanka Indunil
8160058933 Commercial Bank, Badulla - H M A Indunil












Tuesday, May 20, 2014

Surathalee Waterfall Haldummulla - සුරතලී දියඅැල්ල හල්දුම්මුල්ල.

සුරතලී දියඅැල්ල හල්දුම්මුල්ල, බදුල්ල කොළඹ මහා මාර්ගයේ කිලෝමීටර් 169 කණුව අසල  පිහිටා ඇති පාලමට නොදුරින් පිහිටා ඇත. ඇල්ලේ නාමපුවරුව ලීයෙන් සදා ඇති අතර එහි උස මීටර 60ක් පමණ වන බව සදහන් කර ඇත. එහි මූලාරම්භය හල්පේ නගරයෙන් බව සදහන් වී ඇත.










Search This Blog